Hashan Tillakaratne and Apsari Tillakaratne are SJBs.

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩ නැගීමේ ගමනට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඒ මහතා මේ වන විට බංග්ලාදේශයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලබයි.

එමෙන්ම ඔහුගේ බිරිඳ මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කැදවුම්කරු වන අප්සාරි සිංහබාහු තිලකරත්න මහත්මියත් සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට එක්විය.

Direction.lk is a digital news platform dedicated to delivering timely, accurate, and reliable news to our readers. We cover a wide range of topics including national and international news, politics, business, technology, entertainment, and community stories. Our mission is to provide factual reporting and meaningful insights that help our audience stay informed about the events shaping the world. Through responsible journalism and continuous updates, Direction.lk strives to be a trusted source for news and information.