Direction.lk

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරඹමින් සහභාගිවූ පළමු තරගයෙන් අයර්ලන්තයට එරෙහිව කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රිකට් පිල ඊයේ සමත් විය.

ඉන්දීය පිලේ මීළඟ තරගය ලබන ඉරිදා (9) පාකිස්තානයට එරෙහිව මේ ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර, අයර්ලන්ත පිලේ දෙවැනි තරගය හෙට (7) කැනඩාවට එරෙහිවත් මේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *