පන්දුවාර 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයේ ජය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
ඔවුන් පන්දු වාර 19කදී කඩුලු 08ක් දැවී ලකුණු 125ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය.