Direction.lk

මෙරට රත්‍රං මිල ඊයේ (28) දිනට සාපේක්ෂව රුපියල් 2000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 294,000ක් දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 296,000ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *