Direction.lk

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ජපාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජපාන අග්‍රාමාත්‍ය සනයි තකයිචි පියවර ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන පෙබරවාරි 8 වනදා ජපාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ජපානයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස ධූරයට පත් වූ සනයි තකයිචි ධූරයට පැමිණ මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම  මෙලෙස කටයුතු කෙරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *